Wednesday, April 25, 2012

මේ තමා දෙවෙනි එක

එහෙම කිව්වට ලියන්න තරම් ලොකු දෙයක් නෑ ඉතින්.ඒ උනත් මොකුත් නොලිව්වම හිතට හරි නේ වගේ.අපේ දෙවෙනි සමාසිකයත් පටන් ගත්ත නිසා ආපහු කොලබ ආවා.අවුරුද්දත් නරකම නෑ.යාලුවෝ ටිකත් සෙට් කරගෙන පොඩි රවුමක් හෙම ගහලා දන්නැද්ද ඉතින්...............
දැන් ආයෙත් වැඩ තමා.මේක පටන් ගත්තෙ මම දන්න දේවල් අනික් යාලුවොත් එක්ක බෙදාගන්න ආස නිසා.බදාගෙන කන පුරුද්ද හොද නෑනෙ.ඊලග පොස්ට් එකේදි මොනවා හරි වැදගත් දෙයක් අරගෙන එන්නම්කො.එහෙනම් මම ගියා.

මගේ පලවෙනි බ්ලොග් එක

මේ සිංහල බ්ලොග් කියවනය මාව පිස්සු වැට්‍ටුව.ඉතින් මටත් හිතුනා බ්ලොග් එකක් ලියන්න.නම දැක්කම අමුතු වගෙ ඇති.ඒත් ඒ නමට කතාවක් තියෙනවා.ඒක පස්සෙ කියන්නම්කො.මම තාම බ්ලොග් වලට කිරි බොන වයසෙ පොඩි එකෙක්.පේනවනෙ.ඒ හන්දා මේ ඉන්න උදවිය මට හොද බ්ලොගර් කෙනෙක් වෙන්න උද්ව් කරාවි කියල මම හිතනවා.