Wednesday, August 15, 2012

මගෙ අලුත් phone එක

මගෙ ආසම subject එක තමා mobile phones කියන්නෙ.ඉතින් මගෙ වැඩේ අලුතෙන් එන phones අරගෙන use කරන එක.එ උනාට ඉතින් ඔව ගන්න සල්ලි හොයගන්නත් මාර ගේමක් දෙන්න ඔනි.කොහොම හරි මේ වෙනකොට සෑහෙන්න phone පාවිච්චි කරලා තියෙනවා.පටන් ගත්තෙ nokia N72,sony e K810i,nokia 2730,Nokia C5-00,S E vivaz ඊට පස්සෙ ගත්තා nokia C5-03 එකක්.ඕක use කරන කාලෙ තමා android Os එක ආවෙ.simbian Os එක්ක හිටපු මට එක අලුත් news එකක්.එද ඉදන් try කරෙ ඒ ජාතියෙ phone එකකට.ඔන්න ඉතින් කොහොම හරි C5-03 විකුනගත්තා.විකුනපු ගමන් ගියා කඩෙට ගත්තා phone එකක්.S E W8i ටික දවසක් පාවිච්චි කරා.හිතට හරි මදි වගෙ.battary එක දවසක් වත් නෑ.sd card එකට නෙමෙයි install වෙන්නෙ(පස්සෙ දැන ගත්තා හේතුව).හරි යන්නෙ නෑ.වික්කා ඒකත්.ඊට පස්සෙ android ගැන හොයන්න ගත්තා.ගොඩක් අලුත් දේවල් ඉගෙන ගත්තා.ඊට පස්සෙ බැලුවා මට ගන්න පුලුවන් ත්‍රමෙ තියෙන phone මොනාද කියලා.මට ගන්න පුලුවන් තරමෙ තියෙන phone වලින් මගෙ හිත ගියෙ samsung වලට.මොකද SE වලට සාපේක්ෂව බැලුවම samsung වල battary life එක හොදයි.ඔන්න ඉතින් ගත්තා galaxy Y එකක්.ඒක නම් හිතට අල්ලලා ගියා.නරකම නැ.8GB chip එකකුත් ගැහුවා.අලුත් phone කතාව දැනට ඉවරයි.මොකද ඊලග target එක galaxy S.බලමුකො

Wednesday, April 25, 2012

මේ තමා දෙවෙනි එක

එහෙම කිව්වට ලියන්න තරම් ලොකු දෙයක් නෑ ඉතින්.ඒ උනත් මොකුත් නොලිව්වම හිතට හරි නේ වගේ.අපේ දෙවෙනි සමාසිකයත් පටන් ගත්ත නිසා ආපහු කොලබ ආවා.අවුරුද්දත් නරකම නෑ.යාලුවෝ ටිකත් සෙට් කරගෙන පොඩි රවුමක් හෙම ගහලා දන්නැද්ද ඉතින්...............
දැන් ආයෙත් වැඩ තමා.මේක පටන් ගත්තෙ මම දන්න දේවල් අනික් යාලුවොත් එක්ක බෙදාගන්න ආස නිසා.බදාගෙන කන පුරුද්ද හොද නෑනෙ.ඊලග පොස්ට් එකේදි මොනවා හරි වැදගත් දෙයක් අරගෙන එන්නම්කො.එහෙනම් මම ගියා.

මගේ පලවෙනි බ්ලොග් එක

මේ සිංහල බ්ලොග් කියවනය මාව පිස්සු වැට්‍ටුව.ඉතින් මටත් හිතුනා බ්ලොග් එකක් ලියන්න.නම දැක්කම අමුතු වගෙ ඇති.ඒත් ඒ නමට කතාවක් තියෙනවා.ඒක පස්සෙ කියන්නම්කො.මම තාම බ්ලොග් වලට කිරි බොන වයසෙ පොඩි එකෙක්.පේනවනෙ.ඒ හන්දා මේ ඉන්න උදවිය මට හොද බ්ලොගර් කෙනෙක් වෙන්න උද්ව් කරාවි කියල මම හිතනවා.